Category Archives: News

සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවෙමු – ලෙනාඩ් කරුණාරත්න.

සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවෙමු. මැතිවරණ නීතියට ගරු කරමු. මමද එය අනුගමනය කරමි. මැතිවරණ කොමසාරිස්තුමාගේ ඉල්ලීමට ගරු කරමින් මෙතැන් සිට මාගේ නිල ෆේස්බුක් පිටුව හරහා අප පක්ෂයේ හෝ මා ප්‍රවර්ධනය වන කිසිම ආකාරයේ

“ටෙරන්ස් ” පටුමගෙහි පැවතුන ජනතාව දැනුවත් කිරීමේ හමුව.

“ටෙරන්ස් ” පටුමගෙහි නිශාන්ත මහතාගේ නිවසෙහි පැවතුන ජනතාව දැනුවත් කිරීමේ හමුව.

වසර 20 ක් එජාපයේ පැවති ඉඩෝරය අවසන් .

උපුටා ගැනීම – 2015.08.09 ලංකාදීප rshshsdhshdshh  sdhshdhdhhd

තරුණ ජවයට ශක්තියක් වෙමින්

තරුණ ජවයට ශක්තියක් වෙමින් වේරැහැර සුහද ක්‍රීඩා සමාජය මගින් වේරැහැර ක්‍රීඩා පිටියේ සංවිධානය කල ක්‍රිකට් තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය ලබාදෙමින්.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති පිළිබද ගලගෙදර ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම .

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති පිළිබද ගලගෙදර ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ හමුවක් තුෂාර සම්පත් මහතාගේ නිවසේ පැවැත්විණ. (මෙහිදී සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉස්මිල් මහතා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති පිළිගනිමින්